නැවත භාවිතාව අරඹමු.

Donations & Give a Ways
සියලු ස්ථාන
සියලුම හුවමාරු 1 අතරින් පෙන්වන්නේ 1 - 1 දක්වාය
පරිත්‍යාග -  National Hospital - (Plaster Rolls needed)

පරිත්‍යාග - National Hospital - (Plaster Rolls needed)

ජාතික රෝහලේ ඩයලසීස් එකකය එහේමත් නැතිනම් වකුගඩු රෝගින් ගෙ ලේ පිරිසිදු කරන ඒකකයේ මෙන්ම බොහෝ රෝහල්වල.රෝගීන්ට උවමනනා ප්ලාස්ටර් නැහැ . කරුණාකර මේ මොහොතේ අසරණ අයට උදව් කරන්න. ඔබට අලුතින්, නිවසේ භාවිතයට නොගත්, කාර්යාලයේ ඉතිරිව ඇති බාගෙට භාවිත කළ (පිරිසිදු) රෝල් ජාතික රෝහල ඩයලසීස් එකකයට පරිත්‍යාග කරන්න. කරුණාකර මෙම පණිවිඩය පහත "WhatsApp" හෝ FB සබැඳියන් මිතුරන් සහ පවුල් අතර බෙදා හරින්න. මෙම සටහන නොමිලේ ප්‍රකාශනයකි.
පරිත්‍යාග සහ ප්‍රදානය කිරීම
0
Colombo 07
නොමිලේ පිරිනැමීම